Skip to main content

Posts

Recent posts

වලාකුල් වියන් තනාලා

වලාකුල් වියන් තනාලා …… ඉරේ රැස් නිවා දමා  වසන්තේ අරන් ඇවිල්ලා ….. සිහිල් සේලයෙන් වෙලා අනේ මං බලාන උන්නා …. යළිත් ඔබ එතැයි කියා  සිනා රන් කැළුම් සලාලා …. මගේ සඳ උදාවෙලා පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා  ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තය සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා දසන්තේ පියා සලාලා … ස‍ඳේ රැස් හෙමින් උනා …  සොයන්නේ ඔබේ රුවයි මා … කොහේ හැංගුණේ කියා …  රැයේ සීතලෙන් මිදිලා … තුෂාරෙන් මුවා වෙලා  හිඳින්නේ ඔබේ ළඟයි මා … සුසුම් උණුසුමක් පතා …  පැතූ පෙම් පැතුම් මල් ඉහිරීලා ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා  අනන්තේ සිසාරා රහසේමා  පියාඹන්න ආසයි ඔබ හා මා Artists : Bhathiya ft. Umaria

Sudu Andumin - සුදු ඇඳුමින්

සුදු ඇඳුමින් සැරි මුව හසරැල්ලේ අරලිය ගහ යට සුවිසුරු නිල්ලේ තනිවෙන විට මා සමගින් ඉඟිකර අදි මදි කරමින් තනිවෙමු සොදුරිය අපි සැනසිල්ලේ රන් තරු වටකර පායන සඳ ඇදි සෙවනැලි සිතුවම් රෑ සිහිනෙන් ඔබ එන විට මා පිබිදෙන්නෑ අඩවන්වූ දෙනෙතින් ඔබ බැලුකල මගෙ සිත ඉවසුම් නෑ කුමරිය ඇයි ඔබ තනියම සුසුමන් පෑ කුමරිය ඔබ අද මා ලඟ නෑ ගංතෙර ළග බට පඳුරෙහි සිරි සිරි හඩ මට සිහිලැල් පෑ කුළුදුල් ආදර හැඟුමන් විසිරෙන්නෑ පාසල් යන ඔබ මාවෙත සිහිවන විට මට ඉවසුම් නෑ මගෙ සිත තනිවම දොඩවයි සමගින් ඈ කුමරිය ඔබ අද මා ලඟ නෑ Artist : JayaSri Get paid to share your links!

Heena Aran - Kithsiri Jayasekara හීන අරන් - කිත්සිරි ජයසේකර

Heena Aran - Kithsiri Jayasekara හීන අරන් - කිත්සිරි ජයසේකර හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු එක හුස්මට අමතක කල දවසක් එනවාලු මට මගේ කියා කියාගන්න කිසිවක් නැති දාක සඳක් වෙලා ඈ පිපුණා තරුවක් නැති රෑක // කියාගන්නෙ කොහොම හිත ගොළු වී තාම යාය පුරා හිත වපුරා මල්වර නෙතු ගාව නොකී කඳුළු අමතක කල සුවඳකි වත පෑව // නොලීව කවි ලීව මට නැති වුනි මාව හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු එක හුස්මට අමතක කල දවසක් එනවාලු

Wassane Hinee වස්සානේ හීනේ

මේක තමා ජීවිතය . ජීවිතය විදිනවා කියල හිතගෙන... අයාලේ යන සිතත්  එකක... සෙල්ලක්කාර ජීවිතයකට හැඩගැසුන මට..හම්බුනු එක්කෙනෙක්ගෙන් අමුතු ආදරයක් ලැබුනා .... වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. කදුලක උණුහුම ඇහිදා  ඒ .. ඉදුරා පවසයි ඔබ මගේ ... ප්‍රේමා ලින්ගන ආල කතන්දර.. විදින්න නෑ අද.. වැලපේ සිත මගේ.. වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා තනිවෙලා .. යහනක තනිකම ඉකි බින්දේ.. තුරුලේම උණු හැටි ලය කන්දේ .. රෝස තොල් අග  හාදු වැස්සක .. තෙමෙන්න බෑ මට වැලපේ හිත මගේ .. RAP වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. ඒ ආදරේ නිසා ඉපදුන ජීවිතෙත් මන් නැති  කරා ...ආදරෙත් අත්හැරියා. හිතේ  ලොකු පසුතැවීමක් එක්ක අද මන් විතරක් තනියම...