Heena Aran - Kithsiri Jayasekara
හීන අරන් - කිත්සිරි ජයසේකර
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
මට මගේ කියා කියාගන්න
කිසිවක් නැති දාක
සඳක් වෙලා ඈ පිපුණා
තරුවක් නැති රෑක //
කියාගන්නෙ කොහොම
හිත ගොළු වී තාම
යාය පුරා හිත වපුරා
මල්වර නෙතු ගාව
නොකී කඳුළු අමතක කල
සුවඳකි වත පෑව //
නොලීව කවි ලීව
මට නැති වුනි මාව
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
මට මගේ කියා කියාගන්න
කිසිවක් නැති දාක
සඳක් වෙලා ඈ පිපුණා
තරුවක් නැති රෑක //
කියාගන්නෙ කොහොම
හිත ගොළු වී තාම
යාය පුරා හිත වපුරා
මල්වර නෙතු ගාව
නොකී කඳුළු අමතක කල
සුවඳකි වත පෑව //
නොලීව කවි ලීව
මට නැති වුනි මාව
හීන අරන් රෑ තරු මල් අහසෙ පිපෙනවාලු
වසන්තයක නැවුම් සුවඳ හිතට එබෙනවාලු
කල්ප පුරා නෙතු උතුරා ගැලූ කඳුළු වේලු
එක හුස්මට අමතක කල දවසක් එනවාලු
Comments
Post a Comment