මේක තමා ජීවිතය . ජීවිතය විදිනවා කියල හිතගෙන... අයාලේ යන සිතත් එකක... සෙල්ලක්කාර ජීවිතයකට හැඩගැසුන මට..හම්බුනු එක්කෙනෙක්ගෙන් අමුතු ආදරයක් ලැබුනා .... වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. කදුලක උණුහුම ඇහිදා ඒ .. ඉදුරා පවසයි ඔබ මගේ ... ප්‍රේමා ලින්ගන ආල කතන්දර.. විදින්න නෑ අද.. වැලපේ සිත මගේ.. වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා තනිවෙලා .. යහනක තනිකම ඉකි බින්දේ.. තුරුලේම උණු හැටි ලය කන්දේ .. රෝස තොල් අග හාදු වැස්සක .. තෙමෙන්න බෑ මට වැලපේ හිත මගේ .. RAP වස්සානේ හීනේ කදුළේ පොගවාලා... සංසාරේ අදුරුයි ඔබ වෙන් වීලා .. හැමදාමත් ඉන්න මා ... තනිවෙලා .. ඒ ආදරේ නිසා ඉපදුන ජීවිතෙත් මන් නැති කරා ...ආදරෙත් අත්හැරියා. හිතේ ලොකු පසුතැවීමක් එක්ක අද මන් විතරක් තනියම...